Saturday 28 September 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 28

🐕🐈🐕🐈🐕

මම - මෙස්සි මොකෝ ඔතන ? 🧐🧐

මෙස්සි - මේහ්හ් , මට ගෑරුප්පුවකුයි , පිහියකුයි ගන්න පුලුවන් වෙයිද ? 😽😽

මම - අහවල් එහෙකටද ? 🙄🙄

මෙස්සි - ඔයා අර බැල්කනියෙ දාල තියන බුෆේ එකට වග කියන්න ! 😸😸

මම - මොකක් ? 😲😲

මෙස්සි - ඔවු අනේ අර බකල පරෙයියා ! ලොකු සර් ඌව මට නේද ගෙනල්ල තියෙන්නෙ ? පිහාටු ටික ගලෝල ගත්තම එක කටට කතෑකි 😻😻


No comments:

Post a Comment