Sunday 13 October 2019

මෙස්සි vs ඔල්මො 29

මෙස්සි vs ඔල්මො 29


මම - මොකෝ මෙස්සි කේන්තියෙන් ? 😕😕

මෙස්සි - මොකද අනේ අර ඔයාගෙ කොල්ලයි බල්ලයි යටි ගිරියෙන් මැරෙන්න හදන්නෙ ? ඒ දෙන්නට පිස්සු ද ? 
😾😾

මම - එයාල සිංදුවක් පුරුදු වෙනව 🙄🙄

මෙස්සි - මොකක් සිංදුවක් ! ඔහොම ගිරිය කඩාගෙන ? 🙀🙀

මම - ඒක ඔපෙරාවක් ! ඔල්මො සහය දෙනවා ඒකට 🥰🥰

මෙස්සි - අනේ අම්මප අපේ ලොකු සර් තාමත් ඉන්නවනෙ මේ මලවිකාර බල බල ! කොල්ලොන්ගෙ සිංදු වලට බල්ලො උදවු කරනව ! හුහ්හ් ! මං ඇහුවමයි 😼😼 මං හිතුවෙම 

බල්ලා කොල්ලව කාලා , කොල්ලා බල්ලව කාල කියල ! 😸😸

No comments:

Post a Comment