Friday 18 October 2019

මෙස්සි vs ඔල්මො 33

මෙස්සි vs ඔල්මො 


මම - මෙස්සි , පොඩ්ඩක් එන්නකෝ

මෙස්සි - මට බෑ මං වැඩක් 

මම - මොකද්ද ඔච්චර ලොකු වැඩේ 

මෙස්සි - මම රෙසිපියක් කල්පනා කරනව , ඔයා මගේ ඔලුව කන්නැතුව වැඩක් බලාගන්න

මම - මොකක් ! දැං මොකද්ද ඔය හැටි ඔලුව කරකෝගෙන කල්පනා කරන රෙසිපිය

මෙස්සි - රෝස්ට් බකල විත් සුප් ඔල්මෝ

ඒක හදන්නෙ මෙහෙමයි , ඉස්සෙල්ලම අර බල්ලව හම ගහනව , ඊට පස්සෙ පොඩි පොඩි කෑලි වලට කපලා ලුණු ගම්මිරිස් එක්ක පාස්ලි පොඩ්ඩක් , සේර ඉත්තක් , රොස්මරීනෝ චුට්ටක් , සැල්දිරි බොඩයක් , එක්ක තක්කාලි, ගෙඩියක් දාල ලොකු හැලියට දාල නටන්න අරිනවා !  

ගාවට අර බකල පරෙයියා අල්ලන් හම ගහනව. තටු ටික මගෙ කොට්ටෙට ගන්නව , බකලයව ලුණු ගම්මිරිස් අත ගාල ඔරීගනෝ පොඩ්ඩක් උඩින් ඉහල අවන් එකට දානව

කොහොමද මගෙ මොලේ ? ඔයාටත් ඕනද

No comments:

Post a Comment