Sunday 13 October 2019

මෙස්සි vs ඔල්මො 30

මෙස්සි vs ඔල්මො 30



මම - මෙස්සි බබා ඔයා කොහෙද ? 😍

මෙස්සි - මොකද දෙයියනේ , මං වැඩක් 😼

මම - මොකද්ද දැං වැඩේ ? 🙄🙄

මෙස්සි - මං ෆිල්ම් එකක් බලනව ලයිව් ! 😸😸

මම - මෙතන ඉඳන් ? 😲

මෙස්සි - ඔවු අනේ , ඔයාටත් ඕන්නම් බලන්න , හැබැයි නැති ප්‍රෙශර් නැග්ගුව කියල බෙරිහන් දෙන්නෙපා , ආං අර ඔලමොට්ටල ඔල්මොරොන්දන් බල්ලා , යස අගේට කුශන් එකක් හම ගහනව. පුළුං වැස්සක් වගේ අනේ බලන්න ලස්සනයි ! හැබෑට කවද්ද ඔයා ඔය බල්ලව මරන්නෙ ? මං මේ හරි ආසාවෙන් ඉන්නෙ ඕකගෙ සුප් එකක රහ බලන්න 😻😻


No comments:

Post a Comment