Wednesday 19 February 2020

මෙස්සි vs ඔල්මො


මම - මෙස්සි බබා ඔයා කොහෙද ? 🥰

මෙස්සි - මං ලොකු වැඩක් 😾

මම - මොනාද අනේ ඔය මල් ගස් අස්සෙ කරන්නේ ? 😲

මෙස්සි - මම පොටෝ සූට් එකක් , ඔයා මෙතන වාත වෙන්නැතුව යන්න ප්ලීස් ! 😼😼

මම - පොටෝ සූට් නෙමෙයි අනේ ෆොටෝ ශූට් , ඔයාට මොකටද ඒකක් ? 🤔🤔

මෙස්සි - ඔයා මට කියන්නෙ අර ඔල්මොරොන්දන් ඔලමොට්ටලයග්  විගඩං බල බල මෙතන මේ ගෙදරටම නාකි වෙන්න කියලද ? 😾මටත් යන කලදසාවක් තියෙන්නෙපෑ , මං මේ ලෑස්ති වෙන්නෙ පේජ් එකක් වත් අටෝගෙන මගෙ ලස්සන පොටෝ දාල අර බුකියද මොකද්ද එකෙන් වත් මගුලක් ලෑස්ති කරගන්න. 😻ඔයාට වෙන වැඩක් නැත්තම් මට ඇවකාඩෝ ජූස් එකක් හදන්න පුලුවන් ද ? මොකද මං දැක්ක ඇවකාඩෝ වලින් හම ලස්සන වෙනව කියල තියනව පත්තරේ ! 😻😻





No comments:

Post a Comment