Sunday 25 August 2019

ප්‍රේමය !

මම ආසම 
ඔය පපුවට ගුලි වෙලා ඉන්න
ඇස් දෙක පියාගෙන
ඔහේ කියවන්න...
කියඹුවැල් මැද්දෑවෙ 
ඇඟිළිතුඩු සරණකොට
තව තවත් සීරුවට
ඔය උණුහුමටම ගුලිවෙන්න.. 
නළලතෙහි තැවරෙනා 
උණුහුම්ම හාදු වැහි
ආදරෙන් විඳගන්න.. 
නුඹ මගෙම බව
මගෙ හිතට වටහා දෙන්න.. 



©️ප්‍රභානී තෙන්නකෝන්.

No comments:

Post a Comment