Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 12
🐈🐕🐈🐕🐈🐕


මම - ඔල්මෝ !! මොකද ඔය කරන්නෙ ? 😕😕

ඔල්මො - මම මේ ලොලිපොප් එකක් කනවා ඔයාටත් ඕනද ? 🍭🍭

මම - ඕක කොහොමද ලොලිපොප් එකක් වෙන්නෙ ? ඕක කොස්සක් ! 😲😲

ඔල්මො - කවුද කියන්නෙ ? මේක ලොලිපොප් එකක්, 🍭ආසාවෙන් හප හප ඉන්න කෑල්ලක් තියනවා 🐶, කෑල්ලට නැට්ටක් ගහල තියනවා , ඉතින් මේක ලොලිපොප් එකක් ! 🍭🍭

මම - නෑ මෝඩයෝ ඕක කොස්සක් ! ඕකෙන් කරන්නෙ අතු ගාන එක ! ඕක කොස්සක් 😕😕

ඔල්මො - වෙන්ඩ බෑනෙ ! මේක ලොලිපොප් එකක් , 🍭අතුගාන්න අර මෙස්සිගෙ නැට්ට තියෙන්නෙ. 🐈 ඒක මීට වැඩිය හොඳයිමේහ්හ් , ඔයාටත් ඕනද කෑල්ලක් , හරි රහයි 🐶🐶


No comments:

Post a Comment