Monday 26 August 2019

සොඳුර !

සොඳුර, 

ප්‍රේමය 
ගින්නක් වග
දැනගතිමි, 
නුඹේ
එකම එක 
සිපගැනීමකින්
මට මාවම 
අමතකවන වගත්
දැනගතිමි, 
සිත නුඹවම
ලුහුබඳින වගත්, 
එකී ගින්නෙහි
දැවෙන්නට
සිත ඉල්ලන වගත්


දන්වමි.


No comments:

Post a Comment