Monday 26 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 16 
🐈🐕🐈🐕🐈🐕


මම - ඇයි ඔතන  ? හරියට කේක් ගෙඩියක් වගේ ? 🙄

මෙස්සි - මට ඔයාට කියන්න දෙයක් තියනව ! 😽😽

මම - ඇයි ඔයා මුකුත් බඩුවක් කැඩුවද ? නැත්තම් ඇඳේ චූ ගියාද ? 🤔🤔

මෙස්සි - ඔය චූ කතා ඇර වෙන කතා නැද්ද හැබෑට , 😾අනික මං කැඩුව බඩුවක් නෑහ්හ් ! මේක වෙන දෙයක් අනේ ! 😼😼

මම - ඇයි ඔයා ඔල්මො ගෙන් සුප් හදන්න අලුත් රෙසිපියක් හොයා ගත්තද ? 🙄🙄 

මෙස්සි - ඔයාට අර ඔල්මොට වඩා ඔල්මොරොන්දන් අනේමට ඔය බල්ලගෙන් ඇති වැඩක් නෑ ! ඌට කොහොමත්  පිස්සු 😾😾දෙයක් කියනකල් ඉන්නකො වදේ කට පියාගෙන 😾😾

මම - හරි කියන්න 🤭🤭

මෙස්සි - මේහ්හ් එහා ගෙදරට ඊයේ පූස් කොල්ලෙක් ඇවිල්ල😻 , ඔයා ගාව දම් පාට නේල් පොලිශ් තියේද මට පොඩ්ඩක් ගා ගන්න ! 😻😻 මම හැඩට උන්නම ඒකෙත් ආඩම්බර ඔයාටනෙ අනේ ! 😽😽



1 comment: